News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

ඉන්දියාව කෝලිව ගෙදර තියා ලංකාවට එද්දී නිදහස් කුසලානය අහිමි වෙන ශ්‍රී ලංකා ප්‍රාහාරකයා කවුද?

1870 Views


ඉන්දියාව කෝලිව ගෙදර තියා ලංකාවට එද්දී නිදහස් කුසලානය අහිමි වෙන ශ්‍රී ලංකා ප්‍රාහාරකයා කවුද?

ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය ලංකාවේදී පැවැත් වෙනවා. මේ තුන්කොන් සටනට ශ්‍රී ලංකාය එක්ක ඉන්දියාව, බංගලාදේශය එකතු වෙනවා.

ඉන්දියාවෙන් අාරංචි වෙන විදියට නිදහස් කුසලානයේදී නායක විරාත් කෝලිව විවේක ගන්වන්න තීරණය කරලා තියෙනවා. ඉන්දියාවේ දකුණු අප්‍රිකානු සංචාරයේදී කෝලි හැම තරඟකටම ක්‍රීඩා කරා. එ් නිසා කෝලි විවේකයක් අවශ්‍යයි කිව්වොත් කිසිම පැකිලීමක් නැතුවම ලබා දෙනවා කියලයි ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයා කිව්වේ.

මේ අතර ලංකාවේත් සුපිරි ප්‍රහාරකවෙක්ට සහ පන්දු යවන්නෙක්ට නිදහස් කුසලාන තරඟාවලිය අහිමි වෙලා තියෙනවා. එ් අසේල ගුණරත්නට සහ ෂෙහාන් මදුශංකට. තරඟාවලියේදී අසේලගේ උරහිසේ අාබාධයක් අැති වුණා. ෂෙහාන් මදුෂංකත් බංගලාදේශය එක්ක තිබ්බ විස්සයි විස්ස තරඟාවලියේදී අාබාධයකට ලක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post