News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
23

විරාජ් පෙරේරාට හදිසි අනතුරක්

507 Views


විරාජ් පෙරේරාට හදිසි අනතුරක්

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ තරුණ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ලංකාවේ වගේම විදේශ රටවලිනුත් ප්‍රසංග සදහා විරාජ්ට අාරාධනා එනවා. මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වුණා.

අායෙත් ලංකාවට අාපු විරාජ්ගේ වාහනය අනතුරකට ලක් වුණා. විරාජ් පදවපු කාරය ත්‍රීවීල් රථයක හැපිලා තිබ්බා. එ වෙලාවේ ත්‍රීරෝද රථයේ ළමුන් 5 දෙනෙක් ඉදලා තියෙනවා. තුවාල ලැබූ ළමුන්ට අවශ්‍ය කටයුතු සියල්ල ඔහු පිළියෙල කරලා දීලා තියෙනවා.

මේ වෙද්දී විරාජ් ඉන්නේ මෝදර පොලිස් අත්අඩංගුවේ. පැරිස් සංචාරයෙන් ඇතිවුන දැඩි විඩාව නිසා මේ අනතුර වෙන්නැති කියලයි සැක කරන්නේ. අනතුරින් විරාජ් පෙරේරාට නම් කරදරයක් වෙලා නෑ. හැබැයි ඔහුගේ වාහනයට නම් ලොකු හානියක් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post