News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

පිරිමියෙකු ලෙස උපත ලබා, රූමත් තරුණියක් වූ “යාරා” මනාලියක් වෙයි.. – PHOTOS

2196 Views


පිරිමියෙකු ලෙස උපත ලබා, රූමත් තරුණියක් වූ “යාරා” මනාලියක් වෙයි.. – PHOTOS

පිරිමියෙකු විදිහට උපත ලබා රූමත් තරුණියක් වූ “යාරා” නමැති ශ්‍රී ලාංකීය තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා.

ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇය පිරිමියෙකු විදිහට ඉපදුනත් අවුරුදු 02ක් වැනි ඉතා කෙටි කාලයකින් රූමත් තරුණියක් වුන එක. අනෙක් හේතුව තමයි ඇය ඉන්න Photo shoot වල තියෙන සුවිශේෂි බව.

ඉතිං ඇය පසුගිය දිනෙක දායක වූ Photo shoot එකකට බටහිර පන්නයේ මනාලියක් විදිහට හැඩගැන්විලා හිටියා. මේ තියෙන්නේ ඒ Photo shoot එක.


News Articles
Latest Videos
Most Popular Post