News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ සිංහ කොඩිය අරන් පෙළපාලි යයි.

487 Views


ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ සිංහ කොඩිය අරන් පෙළපාලි යයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන දැන් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දවසේ ලන්ඩන්වල තිබ්බ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කරපු උද්ඝෝෂණයකට හස්ත සංඥා දක්වපු නිසා ඔහු ගැන මුළු ලෝකයේම අවධානය දිනා ගත්තා.

කොහොම වුනත් පහුගිය දා බ්‍රිගේඩියර් ප්‍රියංකව ලංකාවට කැදවන්න හමුදාපතිතුමා කටයුතු කරා. හමුදාපතිතුමා කිව්වේ බ්‍රිගේඩියර්ගේ අාරක්ෂාවට ඔහුව කැදෙව්වා කියලා. බ්‍රිගේඩියර් ප්‍රියංකව අායෙත් ලංකාවට කැදවපු එකට විරෝධය පලකරලා විරෝධතාවයක් ඊයේ ලන්ඩන්වල වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට තිබ්බා. බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් තමයි මේ විරෝධතාවය කරේ.

කොහොම වුනත් හමුදාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරේ බ්‍රිගේඩියර්ට එරෙහිව කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ කියලා.


News Articles
Latest Videos
Most Popular Post