News Line| Off Air
Generic placeholder image

Feb
25

ශ්‍රී දේවිගේ ජීවිතයේ අන්තිම ඡායාරූපය සහ වීඩියෝව මෙන්න.

1133 Views


ශ්‍රී දේවිගේ ජීවිතයේ අන්තිම ඡායාරූපය සහ වීඩියෝව මෙන්න.

නාගිනා චිත්‍රපටියෙන් ලෝකයම වසඟ කල බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවී කපූර් අද ජීවිත සිනමාවෙන් සමුගත්තා. මිය යද්දී අැය 54 වන වියේ පසු වුණා.

අැය මිය ගියේ ඩුබායි හිදී තිබ්බ පවුලේ මංගල උත්සවයක සහභාගී වීමෙන් පසුවයි.. අැයගේ අන්තිම මොහොතේ ගත්ත ඡායාරූපයක් සහ වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා.

මේ තියෙන්නේ එ් වීඩියෝව සහ ඡායාරුපය.

 

 


News Articles
Latest Videos
Most Popular Post