ප්‍රවීන බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවිගේ හදිසි වියෝව නිසා මුළු ඉන්දියාවම ඉන්නේ දුකෙන්. එ් වගේම ශ්‍රී දේවිට අාදරය කරන ලෝකය පුරාම රසිකයන් තමන්ගේ ශෝකය පළ කරලා තිබ්බා.
ඉන්දියාවේ අගමැතිතුමා වගේම ජනාධිපතිතුමාත් ශ්‍රී දේවිගේ වියෝව ගැන ශෝකය පල කරලා තිබ්බා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අැයගේ අභාවය ගැන ශෝකය පලකරමින් කිව්වේ අැගේ රංගනය සදාතනිකව රසික හදවත් තුල රැදී තියෙනවා කියලා.
ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ශ්‍රී දේවිගේ අභාවය ගැන ශෝක පණ්විඩයක් තියලා තිබ්බා. ශ්‍රී දේවිගේ වියෝවෙන් මිලියන සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ හදවත් කම්පනයට පත්වී අැති බවයි ඉන්දීය ජනපති ප්‍රකාශ කරේ.
ඒ වගේ ශ්‍රී දේවිගේ සහෝදර බොලිවුඩ් නළු නිළියන්ද ඇය වෙනුවෙන් ශෝකය ප්‍රකශ කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Twitter පණිවිඩ.