News Line| Off Air
Generic placeholder image

Feb
26

ධාවනයෙන් සමුගත් බෝල්ට් පාපන්දු පිටියට එයි.

427 Views


ධාවනයෙන් සමුගත් බෝල්ට් පාපන්දු පිටියට එයි.

ලෝකයේ වේගවත්ම මිනිසා උසේන් බෝල්ට්. බෝල්ට් තියපු වාර්තා බිදින්න තාම කාටවත් බැරිවුණා. බෝල්ට් කෙටි දුර ධාවකයෙක් වෙන්න කලින් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි පුහුණු වීම් කරේ.

හැබැයි පන්දු යවන්න දුවගෙන එන ඔහුගේ වේගය දැක්ක පුහුණුකරුවා බෝල්ට්ව ධාවන තරඟ වලට යොමු කරනවා. එ් විදියට ධාවන පිටිය අාව බෝල්ට් නැවතුනේ ලෝකයේ වේගවත්ම මිනිසා වෙලා.

ගිය අවුරුද්දේ බෝල්ට ධාවන තරඟ වලින් සමු ගත්තා. දැන් ඔහු අලුත් ක්‍රීඩාවකට යොමු වෙලා. එ් තමයි පාපන්දු. බෝල්ට් එසේ වෙද්දී පාපන්දු සාමාජයක් එක්ක ගිවිසුමකුත් අත්සන් කරලා. එ් ගැන විස්තර ළඟදීම හෙළි කරනවා කියලයි බෝල්ට් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post