News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

කන් ඇහෙනවා අඩු නම් වයසට යනකොට ඔබට හැදෙන ලෙඩේ මෙන්න.

596 Views


කන් ඇහෙනවා අඩු නම් වයසට යනකොට ඔබට හැදෙන ලෙඩේ මෙන්න.

වයසට යද්දි සමහර පුද්ගලයින්ගේ කන් අැහෙනවා අඩු වෙනවා. අලුතින්ම හොයාගෙන තියෙන දෙයක් තමයි වයසට යද්දි කන් අැහෙනවා අඩු වෙනවා නම් ඔබේ මතක ශක්තියත් අඩු වෙනවා කියලා.

පුද්ගලයින් 1600 ක් යොදාගෙන කරපු සමීක්ෂණයෙන් 75% වඉා මේ ගැටලුව තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post