News Line| Off Air
Generic placeholder image

Latest Posts

Feb
28

“හරි අපි සිංහල කඩ වලට යන්නං හැබැයි සිංහල කඩ මුදලාලිලට කියන්න මිනිස්සුන්ට හරියට සළකන්න කියලා.” – අම්පාරේ වඳ බෙහෙත් ගැන Facebook ක්‍රියාකාරීන්ගේ මතය මෙන්න.

1816 Views

“හරි අපි සිංහල කඩ වලට යන්නං හැබැයි සිංහල කඩ මුදලාලිලට කියන්න මිනිස්සුන්ට හරියට සළකන්න කියලා.” – අම්පාරේ වඳ බෙහෙත් ගැන Facebook ක්‍රියාකාරීන්ගේ මතය මෙන්න.

මුස්ලිම් කඩයක කෑම වලට වඳ බෙහෙත් දාලා දුන්නා කියන සිද්ධියක් නිසා අම්පාර ප්‍රදේශයේ ලොකු කලබලයක් අැති වුණා. ලංකාවේ කොහේ මොනවා වුනත් ඉක්මනටම කැළඹෙන බුකියත් මේ සිද්ධියෙන් රත්වුණා.

මුස්ලිම් කඩවර්ජනය කරන්න ඕන කියලා සමහරු බුකියේ කියලා තිබ්බා. ලංකාවේ ජනප්‍රිය Facebook ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත් මේ ගැන අදහස් දක්වලා තිබ්බා. “මුස්ලිම් කඩ වර්ජනය කරන්න නම් සිංහල කඩ හරියට කරන්න” කියලා තමයි ගොඩක් අය කියලා තිබ්බේ.

ලංකාවේ ජනප්‍රියම Facebook ක්‍රියාකාරීන් මේ සිද්ධිය ගැන තබපු සටහන් කිහිපයක් තමයි මේ.

News Articles
Latest Videos
Most Popular Post