News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

අලි වලියකට මැදි වූ යාල ගැමුණුට දළයක් අහිමි වෙයි.

1318 Views


අලි වලියකට මැදි වූ යාල ගැමුණුට දළයක් අහිමි වෙයි.

යාල වනෝද්‍යානය ගැන දන්න, යාල ගිහින් තියෙන හැමෝම ගැමුණුව දන්නවා. යාල වනෝද්‍යානයේ ඉන්න තේජවන්ත අැතෙක් තමයි ගැමුණු කියන්නේ.

මිනිස්සු වගේම අලි අැත්තු අතරත් රණ්ඩුසරුවල් වෙනවා. මිනිස්සු රණ්ඩු වෙද්දී කියනවනේ දත් කැඩෙන්න ගහනවා කියලා. අැත්තු රණ්ඩු වෙද්දිත් එයාලගෙ දළ කැඩෙනවා.

ගැමුණුත් ළඟදී තවත් අැතෙක් එක්ක වලියක් දාගෙන. එ්කෙන් එයාගේ දකුණු දළය කැඩිලා ගිහින්. දැන් ගැමුණුව පේන්නේ තනි දළයෙක් වගේ. හැබැයි මේ අැතාට වෙන කිසිම හානියක් නම් වෙලා නෑ.

රණ්ඩුවෙන් පසු ගැමුණු ඇතා

 

රණ්ඩුවට පෙර ගැමුණු ඇතා

 


News Articles
Latest Videos
Most Popular Post