News Line| Off Air
Generic placeholder image

Feb
28

“දැන් වාඩි වෙන්න, කවුරු හරි දැක්කොත් අපිට බැනුම් අහන්න වෙයි.” මහ පාර මැද පූජා උමාශංකර්ට වුණ වැඩේ මෙන්න. – Video

816 Views


“දැන් වාඩි වෙන්න, කවුරු හරි දැක්කොත් අපිට බැනුම් අහන්න වෙයි.” මහ පාර මැද පූජා උමාශංකර්ට වුණ වැඩේ මෙන්න. – Video

පූජා උමාශංකර් ඉන්දියාවේ නිළයක් වුණාට ලංකාවේ තමයි වැඩියෙන්ම ජනප්‍රිය. ලංකාවේ රසිකයින් අැය ලංකාවේ නිළියකට වගේම අාදරෙයි.

ලඟදි දවසක අැය නුවර යද්දී ලොකු ට්‍රැෆික් එකකට අහුවුණා. අැයගේ වාහනයට එහා පැත්තේ තිබුණේ පාසල් ළමයින් පිරිසක් හිටිය බස්රථයක්. පූජා දැක්කා විතරයි ළමයි ටික ජනේලෙන් එබිලා කෑ ගහන්න ගත්තා. කට්ටියව චිත්‍රපටියක රඟපාන්න ගන්න කියලත් පූජාගෙන් ඉල්ලුවා.

මාතලේ පැත්තේ අාවොත් එයාලගේ පාසලටත් එන්න කියලා පූජට ළමයි ටික අාරාධනා කරා. ළමයින්ගේ පන්ති සහ නම් අහගත්ත පූජා මාතලේ අාවොත් එයාලව බලන්න පාසලට එනවා කියලා පොරොන්දු වුණා. මේ තියෙන්නේ එ් වීඩියෝ එක.

 


News Articles
Latest Videos
Most Popular Post