News Line| Off Air
Generic placeholder image

Feb
28

බෙහෙත් පෙත්තකින් අපිව වඳ කරන්න පුලුවන්ද? වෛද්‍ය මතය මෙන්න. – Exclusive

1388 Views


බෙහෙත් පෙත්තකින් අපිව වඳ කරන්න පුලුවන්ද? වෛද්‍ය මතය මෙන්න. – Exclusive

මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ වඳ පෙති. එ්කට හේතු වුනේ අම්පාරේ කෑම කඩයක අාහාරත් එක්ක දම්පාට පෙත්තක් සොයාගැනීම. මේ පෙත්ත මිනිසුන් වඳ වෙන්න දෙන එකක් කියලා තමයි ප්‍රචාරය වුණේ.

එ් නිසා කුපිත වුණ මිනිස්සු අම්පාර නගරයේ ලොකු කලබලයක් අැති කරා. කෑම කඩ කිහිපයක් සහ වාහන කිහිපයක් විනාශ කරලා තිබ්බා. තත්වය පාලනයකරන්න මේ වෙද්දී පොලීසිය සහ STF එක අම්පාරට කැඳවලා තියෙන්නේ.

අැත්තටම මේ වගේ මිනිස්සුන්ව වඳ කරන්න පෙති තියෙනවද? මේ දම්පාට පෙත්ත මොකක්ද. වෛද්‍යවරු මේ ගැන දරණ අදහස අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ විශේෂඥ වෛද්‍ය අාරියසේන යූ. ගමගේ මහතා එ් ගැන කරපු ප්‍රකාශය.

https://www.facebook.com/Siyatha24/videos/956802164472814/
 


News Articles
Latest Videos
Most Popular Post