බොලිවුඩයේ King Khan විදිහට හඳුන්වන්නේ ශාරුක් ඛාන්. සුපිරි ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මියයාම ගැන ගොඩක් බොලිවුඩ් තරු තමන්ගේ Twitter Account හරහා ශෝක පණිවිඩ තියෙන සටහන් තැබුවත්, ශාරුක් ඛාන් එහෙම සටහනක් තියල තිබ්බේ නෑ. මේ ගැන බොලිවුඩයේ තැන් තැන්වල පොඩි පොඩි කසුකුසු නැතිවුනාමත් නෙවෙයි. හැබැයි ඊයේ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු වලට සහභාගී වුනාට පස්සේ, ශාරුක් ඔහුගේ Twitter Account එක හරහා කවුරුත් නොහිතපු විදිහේ සංවේදී සටහනක් තියල තිබුනා.
How can one not just feel love & beauty & be grateful for a life that became a part of yours in some small way by making it prettier….isn’t it just easier to feel love & give towards that life, even in death…the comfort of appreciation and gratitude.
— Shah Rukh Khan (@iamsrk) February 28, 2018