News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

මරණ තර්ජන නිසා අසම්මත නිළිය රංගනයෙන් විශ්‍රාම යයි.

875 Views


මරණ තර්ජන නිසා අසම්මත නිළිය රංගනයෙන් විශ්‍රාම යයි.

මියා කලීෆා කියන්නේ සනී ලියෝන්ට පසුව ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන නිල් චිත්‍රපටි නිළිය. ලෝකය පුරා ලක්ෂ ගණන් රසිකයන් අැයට හිටියා.

කොහොම වුනත් අැය නිල් චිත්‍රපට කර්මාන්තයෙන් ඉවත්වෙන්න තීරණය කරලා. එ් අැයට එල්ලවෙන මරණ තර්ජන නිසා. මුස්ලින් කාන්තාවක් ලෙස ඇඳගෙන අැය නිල් චිත්‍රපටියක රඟපාලා තිබුණා. මේ නිසා ISIS සංවිධානය අැයට මරණ තර්ජන එල්ල කරලා තිබ්බා.

නමුත් අැය නිල් චිත්‍රපටිවල රඟපාන එක නැවත්තුවේ නෑ. හැබැයි ISIS සංවිධානය අැයට අවසන් නිවේදන නිකුත් කරලා තියෙනවා. එ් නිල් චිත්‍රපටි ක්ෂේත්‍රයෙන් ඉවත් නොවුනොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි කියලා. එ් නිසා අැය නිල් චිත්‍රපටි රංඟනයෙන් සමුගන්න තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post