News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
3

මහා සුළි කුණාටුව මැද ගුවන් යානයක් ආරක්ශිතව ගොඩ බැස්සූ ගුවන් වික්‍රමය. – Video

758 Views


මහා සුළි කුණාටුව මැද ගුවන් යානයක් ආරක්ශිතව ගොඩ බැස්සූ ගුවන් වික්‍රමය. – Video

ගුවන් යානයක් පදවනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ගුවන් යානයක් ගොඩබාන එක වාහනයක් නවත්වනවා වගේ ලේසිත් නෑ.

කුණාටුවකදී වාහනයක් පදවන්න කොච්චර අමාරුද. එහෙම බැලුවම කුණාටුවකදී ගුවන්යානයක් ගොඩබාන එකත් ලේසි නෑ. හැබැයි මේ දවස්වල තියෙන එමා සුළි කුණාටුව මැද්දේ අාරක්ෂිතව ගුවන්යානා දෙකක් ගොඩබාන වීඩයෝවක් අපිට හමුවුණා.

බලන්නකො මේ පයිලට් කොච්චර දක්ෂ විදියට ගුවන් යානා ගොඩබානවද කියලා.


News Articles
Latest Videos
Most Popular Post