News Line| Off Air
Generic placeholder image

Mar
3

ධනංජයගේ බිරිය ශෂිනි ලක්ෂ 23 ක් වියදම් කරලා මොනවද කරේ?

796 Views


ධනංජයගේ බිරිය ශෂිනි ලක්ෂ 23 ක් වියදම් කරලා මොනවද කරේ?

ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ දක්ෂ නළුවෙක්. හැබැයි එයාගෙ බිරිඳ ශෂිනි නම් ලංකාවම අදුන ගත්තේ ධනංජයගේ බිරිද විදියට විතරයි. තමන්ටම කියලා නමක් හදා ගන්න වැඩකට ශෂිනි අතගහලා.

එ් අැගේ පළවෙනි ගීතය නිකුත් කරලා. “දෑස මානේ” කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නේ. ලස්සන මියුසික් වීඩියෝ එකකුත් මේ ගීතයට කරලා තියෙනවා. ළහිරුගේ චයිනා ටවුන් ගීතයට පස්සේ වැඩිම වියදමක් කරපු මියුසික් වීඩියෝ එක තමයි ශෂිනිගේ දෑස මානේ මියුමික් වීඩියෝ එක.

මේ විඩියෝ එක කරන්න ලක්ෂ 23 ක් වියදම් කරලා තියෙනවා. වෙනස්ම විදියේ මියුසික් වීඩියෝ එකක් තමයි අැය මේ ගීතයට කරලා තියෙන්නේ. දෑස මානේ ගීතයේ පද රචනය සහ සංගීතය නිර්මාණය කරලා තියෙන්වේ උදය ශ්‍රී. ශෂිනිගේ අලුත් මියුසික් වීඩියෝ එකට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා කියලා තමයි අැය කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post