News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

මාලිංගට මොකද වෙන්නේ? – මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය නිසා ක්‍රිකට් ආයතනයේ Plan එක ගැන හතුරුසිංහ හෙළි කරයි.

3545 Views


මාලිංගට මොකද වෙන්නේ? – මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය නිසා ක්‍රිකට් ආයතනයේ Plan එක ගැන හතුරුසිංහ හෙළි කරයි.

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියට කලින් අද ශ්‍රී ලංකා කණඩායම අවසන් පුහුණුවීම් වල නිරත වුණා. පුහුණුවීම් වලින් පස්සේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍යට අදහස් දැක්වුවා.

මෙහිදී මාලිංගව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරා. හතුරුසිංහ කිව්වේ මාලිංගව ඉවත් කරේ තාවකාලිකව කියලා.

මාලිංග අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම්වල කොටසක් කියලා. මාලිංග, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ මයිකල් බෙවන් වගේම අසාමාන්‍ය දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයෙක් කියලයි.


News Articles
Latest Videos
Most Popular Post