පහුගිය දවසක වත්මන් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් තිබ්බා. ජනාධිපතිවරයාගේ සොහොයුරෙක් වුන ඩඩ්ලි සිරිසේන මහතාට අයිති නිවසකදී තමයි මේ හමුව තිබ්බේ. මේ හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා.
“අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරේ තියාගෙන ඔබතුමා මේ විදියටම කරගෙන යන්න. අපි කිසිම විදියකින් බාධා කරන්නේ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා. කියලයි හිටපු ජනාධිපතිවරයා ඉල්ලලා තියෙන්නේ.
මීට කලින් තීරණය කරලා තිබ්බේ අඟහරුවාදා තියෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා දිව්රුම් දෙන්න නියමිත වෙලා හිටියා. හැබැයි දැන් තත්වය අනුව එදාට සරත් ෆොන්සේකා දිව්රුම් දෙන එක්ක නෑ කියලා තමයි අාරංචි වෙන්නේ.
inforsrilankanews අැසුරෙන්.