News Line| Off Air
Generic placeholder image

Mar
6

කාන්තාවන් ආරක්ෂා කරන්න මෛත්‍රී මහ රෑ පෙළපාලි යයි.

470 Views


කාන්තාවන් ආරක්ෂා කරන්න මෛත්‍රී මහ රෑ පෙළපාලි යයි.

අද කාලේ රෑට කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් කමක් නෑ. එ් අතරමටම සමාජය අනාරක්ෂිත වෙලා.

රාත්‍රීයේදී කාන්තාවන්ට මහ මඟ යන්න අාරක්ෂාවක් නෑ කියලා විරෝධතාවයක් ඊයේ රෑ තිබ්බා. කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසින් තමයි මේ විරෝධතාවය සංවිධානය කරලා තිබ්බේ. කොළඹ කොටුවේ ඉදන් ගාලු මුවදොර පිටිය දක්වා විරෝධතා පෙළපෙලිය ගමන් කරා. අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අැතුළු පිරිසක් එක් වෙලා හිටියා.


News Articles
Latest Videos
Most Popular Post