ශ්‍රී ලංකා ඉන්දියා තරඟය අතර හතරේ සීමාවේ ඉඳලා වැඩ පෙන්නපු සුරූපිණිය මෙන්න.
1977 Views
මේ පාර නිදහස් කුසලානය උත්සවශ්‍රීයෙන් සංවිධානය කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. IPL තරගාවලියක් වගේ සුපිරි අත්දැකීමක් මේ පාර නිදහස් කුසලානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ලැබෙනවා.
හතරේ පහර, හයේ පහර එල්ල කරද්දි ක්‍රීඩංගණය වටේ දැල්වෙන ආලෝක රටා, ක්‍රීඩාංගණයේ වටේ වේදිකා 4ක ඉඳල Dance කරන Cheer Girls ලා වගේම ස්පයිඩර් කැමරාව මේ පාර අලුත් අත්දැකීමක් ක්‍රීඩාලෝලීන්ට ලබා දුන්නා.
ඒ අතර IPL තරගාවලියේ වගේම සුරූපී නිවේදිකාවක් තරගය පැවැත්වෙන අතර හතරේ සීමා අසල එහෙට මෙහෙට යමින් සම්මුඛ සාකච්ඡා පවත්වන අයුරු පළමු වරට ඊයේ ලංකාවෙදිත් දකින්න පුලුවන් වුණා.
මේ රූමතියගේ නම Archana Vijaya. ඇය ඉන්දියාවේ ටෙලි නාට්‍යය නිළියක් සහ IPL එකේ නිවේදිකාවක්. නිදහස් කුසලානය වෙනුවෙන් ගෙන්වපු ප්‍රධාන නිවේදිකාව තමා ඇය.
මේ තියෙන්නේ ඇයගේ ඡායාරූප කිහිපයක්.