News Line| Off Air
Generic placeholder image

Mar
8

“VPN වලින් ලොග් වුන කෙල්ලෙක් නම් එපා අම්මේ…ඒකිට Phone එක අහු වුනොත් මගේ ජීවිතේම ඉවරයි.” – Facebook සීමා කරපු වෙලාවේ VPN වලින් FB ආව අය බුකියට දාපු පට්ට Post ඔක්කොම මෙන්න.

6331 Views

“VPN වලින් ලොග් වුන කෙල්ලෙක් නම් එපා අම්මේ…ඒකිට Phone එක අහු වුනොත් මගේ ජීවිතේම ඉවරයි.” – Facebook සීමා කරපු වෙලාවේ VPN වලින් FB ආව අය  බුකියට දාපු පට්ට Post ඔක්කොම මෙන්න.

මේ වෙනකොට රටේ තියෙන තත්වයත් එක්ක TRCSL එකෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල වලට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව සිමා කරලයි තියෙන්නේ. ඊයේ දවසේ ඉඳන් පැය 72 ක කාලයකට මේ තත්වය ඇති කරලා තියෙනවා කියල තමයි විදුලි සංදේශන කොමිසන් සභාවෙන් කිව්වේ. ඒ කොහොම වුනත් එක එක තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා අපේ රටේ අය Facebook එකට ඇවිත් තිබුණා. ගොඩක් අය පාවිච්චි කරලා තිබ්බේ VPN වෙනස් කිරීමේ ක්‍රමය. ඉතින් මේ VPN වෙනස් කරලා, Facebook ඇවිත් දාපු VPN ගැන රස කතා පිරුණු Post ගොඩක් අපට Facebook එකේ දකින්න ලැබුනා. මේ තියෙන්නේ VPN ගැන බුකිය පුරාවට තිබ්බ පොස්ට් ඔක්කොම ටික….

News Articles
Latest Videos
Most Popular Post