News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

කාන්තා දිනය සමරන්න ශ්‍රී ලංකාවේ නීතීඥවරියන්ට අලුත් අැඳුමක්.

618 Views


කාන්තා දිනය සමරන්න ශ්‍රී ලංකාවේ නීතීඥවරියන්ට අලුත් අැඳුමක්.

උසාවියට යද්දී නිකන් හන්දියේ කඩේට යන්න වගේ අැදගෙන යන්න බෑ. එ්කට නියමිත අැදුමක් තියෙනවා. පිරිමි නීතිඥයින් නම් කලු කලිසමයි, සුදු අත්දිග කමීසයයි අැදලා උඩින් කලු කබායක් දානවා. කාන්කාවන් නම් සුදු සාරිය අැදලා උඩින් කලු ලෝගුවක් දානවා.

කාන්තා දිනය දවසේ කාන්තා නීතිඥයින්ට අලුත් අැදුමක් හදුන්වලා දුන්නා. එ් තමයි කලු කලිසම, සුදු කමීසය සහ කලු කබාය. කැමති කෙනෙක්ට සාරිය අදිනන්ත් පුළුවන්.

මේ අලුත් අැදුමට අගවිනිසුරුතුමාත් අවසර දීලා තියෙනවා. මේ අලුත් අැදුම සංකේතවත් කරන්න කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනි ජේෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මිය සහ එම සංගමයේ ලේකම් නීතීඥ රුචිරා ගුණසේකර මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙනී හිටියා.


News Articles
Latest Videos
Most Popular Post