News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

රන්වීර් සිං පොලීසියට.

839 Views


රන්වීර් සිං පොලීසියට.

බොම්බේ ටෝකීස්, ගුන්ඩේ, පද්මාවත් වගේ Films වලින් බොලිවුඩයම හොල්ලපු සුපිරි බොලිවුඩ් නලි රන්වීර් සිං රගපාන අලුත්ම Film එක තමයි සිම්බා. මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා රිලීස් වෙන්න නියමිත සිම්බා චිත්‍රපටය කරන්ජොහාර් සහ රෝහිත් ශෙට්ටිගේ නිශ්පාදනයක්.

ඒ වගේම පෙම්වතා, දුශ්ටයා වගේම රාජකීය චරිත රගපාපු රන්වීර් පළමු වතාවට පොලිස් නිලධාරියෙක්ගේ විදිහට මේ Film එකේ රගපානවා.

ඉතිං රන්වීර්ගේ පොලිස් ඇක්ටිං කොහොමද කියලා බලන්න දෙසැම්බර් 28 සිම්බා රිලීස් වෙනකං අපිට ඉවසන්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post