News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
9

ඉන්දීය ගුවන් සේවය කාන්තා දිනය සමරපු හැටි. – Photo

494 Views


ඉන්දීය ගුවන් සේවය කාන්තා දිනය සමරපු හැටි. – Photo

ඊයේ තිබ්බ ලෝක කාන්තා දිනය එක එක ය විවිධ විදියට සමරලා තිබ්බා. ඒ අතරේ ඉන්දීය ගුවන් සේවයක් කාන්තා දිනය සමරන්න අපූරු වැඩක් කරලා තිබ්බ.

ඒ ගුවන් නියමුවරියන්ගේ ඉඳලා ගුවන්යානයේ සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් ඉන්න ගුවන් යානයක් යොදවලා තිබ්බා. මේ ගුවන් යානය ඇමෙරිකාවේ සන් ෆ්රැන්සිස්කෝ, චිකාගෝ, වොෂින්ටන්, ජර්මනියේ ෆ්රන්ක්ෆ්ර්ට්, සිංගප්පූරුව සහ කොළඹ යන ගමනාන්ත වලට පියාසර කරා.

මේ තියෙන්නේ ඒ ගුවන් යානය ලංකාවට ආපු අවස්ථාවේ Photo.


News Articles
Latest Videos
Most Popular Post