News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

තුන් ඉරියව්වෙන් වැඩ දාපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා නාරාහේන්පිටදී ගිනි අවි පෙන්නමින් යකා නටයි.

1572 Views


තුන් ඉරියව්වෙන් වැඩ දාපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා නාරාහේන්පිටදී ගිනි අවි පෙන්නමින් යකා නටයි.

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල පෙරේදා රාත්‍රියේ නාවල පිහිටි ඔහුගේ නිවසට යන අතරතුර අනතුරකට ලක්වුණා. ඔහු ගමන් ගත මෝටර් රථයේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් ගමන් කළ මෝටර් සයිකලයක් ගැටුණා.

මෙම සිද්ධියෙන් පසුව රමිත සහ අදාළ සිසුන් අතර බහින් බස් වීමක් සිදුවූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩක රමිත එම සිසුන්ට ගිනි අවියක් පෙන්වා පහරදී තිබෙනවා. එම සිද්ධිය නිසා රමිතව නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post