News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

ලන්ඩන් කොටින්ට සිංහයා පෙන්නු බ්‍රිගේඩියර් ප්‍රියංක චීනයට යවයි.

533 Views


ලන්ඩන් කොටින්ට සිංහයා පෙන්නු බ්‍රිගේඩියර් ප්‍රියංක චීනයට යවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකර කියන්නේ ලංකාවේ අයට අලුත් කෙනෙක් නෙවෙයි. පහුගිය දවසක ඔහුව නැවතත් ලංකාවට කැදෙව්වා. හමුදාපතිතුමා කිව්වේ ඔහුගේ ආරක්ෂාවට කැදෙව්වා කියලා.

කොහොම වුනත් බ්‍රිගේඩියර් ප්‍රියංකර චීනය බලා පිටත්වෙලා තියෙනවා. ඒ මාස 5ක පුහුණු පාඨමාලාවකට. හැබැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් නම් තාමත් බ්‍රිතාන්‍යයේ රැඳී සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ වියදම සඳහා යුධ හමුදාවෙන් මාසික ගාස්තුවකුත් ලබා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post