News Line| Off Air
Generic placeholder image

Mar
15

vpn පිහිටෙන් පිටරට ඉඳලා FB ගිය අය ආයෙත් ලංකාවට ඇවිත් බුකියට දාපු ඔක්කොම Post මෙන්න.

1236 Views


vpn පිහිටෙන් පිටරට ඉඳලා FB ගිය අය ආයෙත් ලංකාවට ඇවිත් බුකියට දාපු ඔක්කොම Post මෙන්න.

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පැනවුවා. දින දෙකකට තහනම් කළත් අන්තිමට දින අටක්ම ලංකාවේ ඉඳලා FB ලොග් වෙන්න කාටවත් බැරි වුණා. හැබැයි FB තහනම් කරලා පැය 3ක් යන්න කලින් ලංකාවේ බොහෝ දෙන vpn හරහා යලි තමන්ගේ FB ගිණුම් සක්‍රීයව පවත්වාගෙන ගියා. නමුත් අද යළිත් FB යථාතත්වයට පත්වීමත් එක්ක vpn නිසා වෙන රටවල ඉඳලා FB ගිය ඔක්කොම ලංකාවට අවා. මේ යළි FB ලැබීම ගැන බුකියේ Share වුණු Post.

 


News Articles
Latest Videos
Most Popular Post