News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

රුසියාව, බ්‍රිතාන්‍යයට එකට එක කරයි.

627 Views


රුසියාව, බ්‍රිතාන්‍යයට එකට එක කරයි.

බ්‍රිතාන්‍යයේ හිටිය රුසියාවේ රහස් ඔත්තුකරුවෙක් විෂ වර්ගයක් ශරීර ගතවීම නිසා පහුගිය දවසක මිය ගියා. පරීක්ෂණ වලින් වුණේ මේ විෂ රුසියාවේම නිෂ්පාදිත එකක් කියලා. පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න රුසියාවේ සහය ඉල්ලුවත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා.

මේ නිසා රුසියාවේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනාම පිටුවහල් කරනවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිනිය කිව්වා. ඒ වගේම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට රාජකීය පවුලේ කිසිම කෙනෙක් සහභාගී වෙන්නේ නෑ කියලත් බ්‍රිතාන්‍ය රජය කිව්වා.

බ්‍රිතාන්‍යයේ මේ ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් රුසියාව කිව්වේ රුසියාවේ ඉන්න බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිටුවහල් කරනවා කියලා. රුසියාව කියන්නේ මේ වැඩේ පාපන්දු ලෝක කුසලානය කඩාකප්පල් කරන්න කරපු වැඩක් කියලයි.


News Articles
Latest Videos
Most Popular Post