බංගලි ක්‍රීඩකයාට පහර දෙන්න හදපු කුසල් මෙන්ඩිස්ව තමීම් ඉක්බාල් නවත්තපු හැටි. – Video
4283 Views
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ තිබ්බ තරඟය අවසන් වුණේ උණුසුම් සිදුවීම් රැසකට පස්සේ.
බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරලා කණ්ඩායම් ක්‍රීඩාගාරයට යද්දී කුසල් මෙන්ඩිස් අායෙත් රණ්ඩුවක් අැති කර ගන්න හැදුවා. තමීම් ඉක්බාල් ඉක්මනටම කුසල්ව බදාගෙන ක්‍රීඩාගාරයට එක්කගෙන ගියා. තමීම් නොහිටින්න කුසල්ගෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ගුටි කනවා නොඅනුමානයි. මේ තියෙන්නේ එ් අවස්ථාවේ වීඩියෝව.
https://youtu.be/Gy4cpR0tOXw