News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
18

බංගලාදේශයේ වතුර අදින ක්‍රීඩකයා සහ තිසර අතර ඇතිවූ සංවාදය මෙන්න.

2122 Views


බංගලාදේශයේ වතුර අදින ක්‍රීඩකයා සහ තිසර අතර ඇතිවූ සංවාදය මෙන්න.

බංගලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ලංකාවේ නායක තිසර පෙරේරා එක්ක ක්‍රීඩාංගනයේදී අැතිවුණ බහින්බස් වීම මේ වෙද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඇත්තටම ඒ වෙලාවේ හසන් තිසරට මොනවා කියන්න ඇත්ද?

බුකියේ Share වෙන නිර්මාණාත්මක කතාවකින් ඒ ගැන කියවෙනවා. ඉතින් ඔබේ රසාස්වාදය සඳහා අපි ඒ Post එක ඔබට පෙන්නන්න හිතුවා. මේ කතාව Post කරලා තිබුනේ පොල් හොරා Page එකෙන්.


News Articles
Latest Videos
Most Popular Post