News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

පවුම් මිලියන 30 දෑවැද්දට හැරී කුමරු පයින් ගහයි.

544 Views


පවුම් මිලියන 30 දෑවැද්දට හැරී කුමරු පයින් ගහයි.

සමහරු විවාහ වෙන්නේ දෑවැද්ද ගන්න බලාගෙන. තවත් සමහරු නම් දෑවැද්ද එපා කියනවා. ලෝකයේ ගොඩක් රටවල සම්ප්‍රදාය තමයි මනමාලියගේ පැත්තෙන් මනාලයාට දෑවැද්ද දෙන එක.

බ්‍රිතාන්‍ය රජ පවුලේත් මේ චාරිත්‍රය තියෙනවා. රජ පවුලේ අලුත්ම මනමාලය තමයි හැරී කුමරු. ඔහු විවාහ වෙන්න ඉන්නේ මොගන් මාකල් එක්ක. අයගෙන් පවුම් මිලියන 30 ක දෑවැද්දක් හරි කුමරුට ලැබෙන්න තිබුණා. හැබැයි කුමාරය මේක එක පයින්ම ප්‍රතික්ෂේප කරලා.

හැරී කුමරු කියන්නේ විවාහයේ වටිනාකම පවුම් මිලියන 30 කට සීමා කරන්න බෑ කියලා. හරි කුමරුගේ අයියා විලියම් කුමරුත් කේට් කුමරිය එක්ක විවාහ වෙද්දී දෑවැද්ද ප්‍රතික්ෂේප කරලා තිබ්බා. දෑවැද්ද බලාගෙන විවාහ වෙන අද කාලයේ තරුණයින්ට හැරී කුමරුගේ මේ ක්‍රියාව ලොකු ආදර්ශයක්.


News Articles
Latest Videos
Most Popular Post