News Line| Off Air
Generic placeholder image

Mar
21

සුරූපී තරුණියගේ සමේ රෝගය බේබි ක්‍රීම් ගෑවම හොඳ වෙලා. – Exclusive

1095 Views


සුරූපී තරුණියගේ සමේ රෝගය බේබි ක්‍රීම් ගෑවම හොඳ වෙලා. – Exclusive

ගොඩක් තරුණියන් ලස්සන වෙන්න කියලා රටේ නැති ජාති ආලේප කරනවා. හැබැයි අන්තිමට වෙන්නේ තියෙන ලස්සනත් නැති වෙන එක. ඒ වුනාට තමන් හිතන්නෙවත් නැති දේවල් වලින් තමන්ගේ සම රැක ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්.

Paige Sweeney කියන තරුණිය අවුරුදු 2 ක් තිස්සේ සමේ රෝගයකින් පිඩා වින්දා. අවුරුදු 23 ක තරුණියකට සමේ ආසාදනයක් තියෙනවා කිව්වම දන්නවනේ කොච්චර අපහසුතාවයට පත් වෙයිද කියලා. Paige ත් මේ සමේ රෝගය හොඳ කර ගන්නේ නොගෑව අලේපනයක් නෑ. එත් ඇයට ප්‍රතිඵලයක් නම් ලැබුණේ නෑ.

හැබැයි දවසක් Paige ගේ මව කුඩා ළමයින් පාවිච්චි කරන ක්‍රීම් එකක පාවිච්චි කරන්න කියලා දුන්නා. ඇය මේ බේබි ක්‍රීම් එක පාවිච්චි කරලා පැය 24 ක් යද්දී ඇගේ සමේ තිබ්බ අසාදනය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. අවුරුදු 2 ක් තිස්සේ මොන ක්‍රීම් එක ගලවත් හොඳ කරන්න බැරි උන ලෙඩේ බේබි ක්‍රීම් වලින් හොඳ වෙලා.


News Articles
Latest Videos
Most Popular Post