පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. පුබුදු චතුරංග පහුගිය දවසක විවාහ වුණා. ඒ මාෂි එක්ක. පුබුදුගේ සහ මාෂිගේ විවාහ උත්සවයේදී තරු කිහිපයක් එකතු වෙලා කරපු Surprise Dance එක මතක ඇතිනේ.
ඒ වගේම Wedding එකට ආව හැමෝම පුදුම කරමින් පුබුදු සහ මාෂිත් අපූරු නර්තනයක් ඉදිරිපත් කරා. මේ තියෙන්නේ ඒ නැටුම.