News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ තිබුණේ මොනවද? අත්සන් කළේ කවුද? නොකළේ කවුද? මෙන්න උත්තර – Exclusive

813 Views


අගමැතිට එරෙහි විශ්වාසභංගයේ තිබුණේ මොනවද? අත්සන් කළේ කවුද? නොකළේ කවුද? මෙන්න උත්තර – Exclusive

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. ඒකාබද්ධ විපක්ෂය ගෙනාපු මේ විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපතිවරයා තමයි කතානායකට බාර දුන්නේ.

මේ විශ්වාසභංග යෝජනාවේ ඡායාරුප අපිට ලැබුණා. විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 ක් අත්සන් කරලා තියෙනවා. ඒ අතරින් 51 ක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතිරි 4 දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු. කොහොම වුනත් හිටපු ජනාධිපතිතුමා මේ විශ්වාසභංගයට අත්සන් කරලා නෑ. හැබැයි චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අත්සන් කරලා තියෙනවා.

මේ තියෙන්නේ ඊයේ කතානායකවරයාට බාර දුන්න අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව.


News Articles
Latest Videos
Most Popular Post