News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
22

TALK OF THE TOWN | මිහිඳුගේ යාත්‍රිකයා…

693 Views


TALK OF THE TOWN | මිහිඳුගේ යාත්‍රිකයා…

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නට. මිහිඳු, අද අලුත් සින්දුව Release වෙනවා නේද?

” ඔව්…අනිවාර්යයෙන්ම. අපි Release කරන්න හිටියේ මීට වඩා කලින්… සමාජ ජාල වල පොඩි පොඩි සිදුවීම් නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඒ වුනාට දැන් වැඩේ Release කරගන්න තත්වයට ගෙනල්ල තියෙනවා. සින්දුවේ නම තමයි යාත්‍රිකයා. අහල බලල මට දෙන්න Comments. අනිවාර්යයෙන්ම සියතටත් බොහොම ස්තුතියි අපට දෙන Support එකට.”

 

 


News Articles
Latest Videos
Most Popular Post