News Line| Off Air
Generic placeholder image

Mar
23

ඉරාජ්ගේ ගිනියම් රැයේ චමත්කා විවාහ වෙයි. – Photo

2362 Views


ඉරාජ්ගේ ගිනියම් රැයේ චමත්කා විවාහ වෙයි. – Photo

ලංකාවේ ලොකු අන්දොලන්නයක් ඇති කල ගීතයක් තමයි ඉරජ්ගේ “ගිනියම් රෑ” ගීතය. සමලිංගික දර්ශන සහ අඩ නිරුවත් දර්ශන නිසා ගොඩක් අය මේ ගීතයේ රඟපෑව නිළියන්ට ගොඩක් බැන්නා.

ගිනියම් රෑ ගීතයේ රඟපෑව චමත්කා විවාහ ගිවිස ගත්තා. ඒ නාවික නිලධාරී මිතිල මුහන්දිරම් එක්ක. බොල්ගොඩ ඔය අසබඩදී තමයි මේ දෙන්නා විවාහ ගිවිස ගත්තේ. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.

 


News Articles
Latest Videos
Most Popular Post