News Line| Off Air
Generic placeholder image

Mar
23

ඉන්දියාවේ නිර්මාණය වුණ සිංහල සිංදුව මෙන්න.

866 Views


ඉන්දියාවේ නිර්මාණය වුණ සිංහල සිංදුව මෙන්න.

සචිත් පීරිස් කියන්න ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. හැබැයි පහුගිය අවුරුදු 4 ටම ඔහු ගීතයක් එළිදැක්වුවේ නෑ. එකටත් එක්ක හරි යන්න අලුත් වැඩක් සචිත් කරලා තියෙනවා.

ඒ තමයි “රාං කුරුල්ලා”. මේ ගීතයේ සේරම වැඩ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳන්. මේ ගීතයේ පද රචනය ෂෙහාන් ගලහිටියාව කරලා තියෙන්නේ. Vocals, Music, Melody, Mixed සේරම කරලා තියෙන්නේ සචිත්. Female Backup Vocals විදිහට S.Lalitha (Chennai,India) සහ V.R.Aravindha Krishna (Chennai,India)සම්බන්ධ වෙලා තියනවා.

ඒ වගේම Rhythm Programming – Mr.Slomon (Chennai,India) Andruson (Chennai,India) සහ Lyric Video Editor විදිහට Umindu Isanka දායක වෙලා තියනවා.මේ තියෙන්නේ සචිත්ගේ රාං කුරුල්ලා Music Video එක.

https://youtu.be/Xzh0V8UkrPA


News Articles
Latest Videos
Most Popular Post