News Line| Off Air
Generic placeholder image

Mar
24

ඕස්ට්‍රේලියානු වෙරළට අහිරහස් ලෙස ආපු අමුත්තන් – VIDEO

624 Views


ඕස්ට්‍රේලියානු වෙරළට අහිරහස් ලෙස ආපු අමුත්තන් – VIDEO

මුහුදේ ජීවත්වෙන දැවැන්තම සත්වයා විදිහට සැලකෙන්නේ තල්මසා. මේ තල්මසා ජිවත්වෙන්නේ ගැඹුරු මුහුදේ වුනත්, රංචු පිටින් ගොඩබිමට ආපු පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාවේ හැමිල්ටන් ප්‍රදේශයට තමයි මේ විදිහට තල්මස්සු ගොඩගහල තියෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තල්මස්සු 150 කට අධික ප්‍රමාණයක් වෙරළට ගොඩගහල තියෙනව කියලයි. ඒ අතරින් තල්මස්සු 75 කට අධික ප්‍රමාණයක් මේ වෙද්දීත් මියගිහින් තියෙනවා. වෙරළට ආපු තල්මස්සු ආපහු මුහුදට යවන්න ඔස්ට්‍ර්ලියානු බලධාරීන් මේ වෙනකොටත් කටයුතු කරමින් ඉන්නවා.

කොහොම වුනත් තල්මස්සු මෙච්චර විශාල ප්‍රමාණයක් ගොඩබිමට එන්න හේතුව මොකක්ද කියල නම් තාමත් හොයාගෙන නැහැ.

https://youtu.be/0a6rCs__ld0


News Articles
Latest Videos
Most Popular Post