News Line| Off Air
Generic placeholder image

Mar
25

ආලෝකය නිවා දමා මුළු ලෝකයම මිහිකත හෝරාව සමරයි. – Photo

704 Views


ආලෝකය නිවා දමා මුළු ලෝකයම මිහිකත හෝරාව සමරයි. – Photo

පරිසරය කියන්නේ අපේ හුස්ම. අපිට හුස්ම ගන්නේ නැතුව ජිවත් වෙන්න බෑ. ඒ කියන්නේ පරිසරය විනාශ වුනොත් අපිට හුස්ම ගන්න බෑ. පරිසරය විනාශ වෙලා යන්නේ කවද්ද එදාට අපිත් නැති වෙලා යනවා. ඒ බව මතක් කරන්න හැම අවුරුද්දෙම මිහිකත හෝරාව සමරනවා.

මේ අවුරුද්දේ මිහිකත හෝරාව ඊයේ ලෝකයේ රටවල් 187 ක් නගර 2000 ක විතර සැමරුවා. රාත්‍රී 8.30 ඉඳලා රාත්‍රී 9.30 දක්වා හෝරාවේ විදුලි බුබුළු නිවලා තමයි මුළු ලෝකයක්ම මිහිකත හෝරාව සමරුවේ. අයිෆල් කුළුණ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා ශාලාව, මොස්කව් නුවර රතු චතුරශ්‍රය වගේ ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන ආලෝකය නිවා දමලා මිහිකත හෝරාව සැමරුවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post