News Line| Off Air
Generic placeholder image

Mar
26

පන්දුව පලුදු කළ ඕස්ට්‍රේලියානු නායකයාට ඉන්දියාවත් දඩුවම් කරයි. – Exclusive

3708 Views


පන්දුව පලුදු කළ ඕස්ට්‍රේලියානු නායකයාට ඉන්දියාවත් දඩුවම් කරයි. – Exclusive

පහුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී සැලසුම් සහගතව පන්දුව පලුදු කළ වරදට ඕස්ට්‍රේලියානු රජය වගේම ICC යත් දඩුවම් කළා. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කළ වරදට ඉන්දියාවත් ස්ටීව් ස්මිත්ට දඩුවම් කරන්න තීරණය කරලා.

මේ පාර IPL තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ස්මිත්ට. හැබැයි මීට ටික වෙලාවකට කලින් ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ රාජස්තාන් රෝයල්ස් කළමනාකාරිත්වය තීරණය කළේ ස්ටීව් ස්මිත් රාජස්තාන් රෝයල්ස් නායකත්වයෙන් නෙරපා දමන්නට බවයි. ඒ අනුව රාජස්තාන් පිලේ නව නායකයා ලෙස අජින්ක්‍යා රහානේ නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post