පන්දුව පළුදු කරන්න කැමරන්ට උපදෙස් දුන්න නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දඬුවම් නියම කරලා තියෙනවා.
ඒ අනූව නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට මාස 12 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම නායකයන්ගේ උපදෙස් මත පන්දුව පලුදු කරපු කැමරන්ට මාස 9 ක තරඟ තහනමක් පනවලා තියෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කිරීම පිළිබඳව සියත 24 මීට පෙර ගෙන ආ වාර්තා.