News Line| Off Air
Generic placeholder image

Mar
28

ලෝකෙන්ම Facebook තහනම් කරන එක නවත්තන්න මාර්ක් තුරුම්පු ආසියා එළියට අදියි. Facebook එකට එන අලුත්ම Update එක මෙන්න.

2474 Views


ලෝකෙන්ම Facebook තහනම් කරන එක නවත්තන්න මාර්ක් තුරුම්පු ආසියා එළියට අදියි. Facebook එකට එන අලුත්ම Update එක මෙන්න.

ජනගහණයෙන් බිලියන 2.2 ක පිරිසක් ඉන්න එකම තැන තමයි Facebook එක කියන්නේ. පහුගිය දවසක Facebook ආයතනයට බොහෝ විවේචන එල්ල වුණා. ඒ තමන්ගේ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ඇමරිකානු ජනාධිපතිවරණයට මුදා හැරිය කියලා. කොහොම වුනත් මේ විවේචනයෙන් තමන්ගේ කීර්ති නාමයට වෙච්ච කැළල මකාගන්න දැන් Facebook ආයතනය සැරසෙනවා.

 

Facebook පරිශීලකයන්ගේ දත්ත ඔවුන්ටම ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මාර්ක් සකර්බර්ග් හඳුන්වා දෙන්න යන්නේ. මේ නිසා තමන්ගේ Facebook  Account එකේ තියෙන තොරතුරු එකතු කරලා Download කරල වෙනම තැනක අරං තියා ගන්න ඔබට පුළුවන් වෙනවා.

මේ සියල්ල වෙනුවෙන් අලුත්ම අතුරු මුහුණතක් (Interface) එකක් එක්ක, Settings වල අලුත් Update එකක් ඉදිරි සතිය තුළ එන්න නියමිතයි. මේ සියලු Update ඔබට පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් කියලයි Facebook ආයතනය නම් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post