News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

මාධවිගේ පෙම්වතා නාමල් රාජපක්ෂ නෙවෙයි. මෙන්න හරි කෙනා. – Photos

869 Views


මාධවිගේ පෙම්වතා නාමල් රාජපක්ෂ නෙවෙයි. මෙන්න හරි කෙනා. – Photos

මාධවී ඇන්තනි කියන්නේ රංගනයෙන් වගේම නිවේදනයෙන් ලංකාවම අදුන ගත්ත තරුණියක්. ඊටත් කලින් මාධවී දැනන් හිටියේ ජැක්සන් ඇන්තනිගේ දුව විදියට.

පහුගිය දවසක මාධවී. නාමල් රාජපක්ෂ එක්ක ඉන්න ඡායාරුපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. ඒ නිසා ගොඩක් අය කිව්වේ මාධවිගේ පෙම්වතා නාමල් කියලා. හැබැයි ඒ හැමෝගෙම කතා බොරු කරලා මාධවී ඇත්තම පෙම්වතාගේ ඡායාරුප Instagram වලට දාලා තිබ්බා. හැබැයි අගේ පෙම්වතාගේ නමක් නම් ඇය සඳහන් කරලා නෑ.

මේ තියෙන්නේ මාධවී අගේ පෙම්වතා එක්ක ඉන්න ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post