News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

යුරෝපයට තැඹිලි පාට හිම වැටෙයි. හේතුව මෙන්න. – Photo

984 Views


යුරෝපයට තැඹිලි පාට හිම වැටෙයි. හේතුව මෙන්න. – Photo

සුදුම සුදු පාට දෙයක් හඳුන්වන්න අපි සාමන්‍යයෙන් කියන්නේ හිම වගේ සුදුයි කියලනේ. මොකද ලෝකේ හැම තැනකටම වැටෙන හිම සුදු පාට නිසා. හැබැයි පහුගිය දවසක නැගෙනහිර යුරෝපයට අමුතුම හිම වගයක් වැටිලා තිබ්බා.

මේ හිම තැඹිලි පාටයි. විද්‍යාඥයෝ කියන විදියට හිම තැඹිලි පාට වෙලා තියෙන්නේ හිම සහ වැස්ස එක්ක සහරා කාන්තාරයේ වැලි මිශ්‍ර වෙලා තැඹිලි පාට හිම හැදිලා කියලා. මේ අමුතු හිම රුසියාව, බල්ගේරියාව, යුක්රේනය, රුමේනියාව සහ මොල්ඩෝවාව යන රට වලටත් වැටිලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post