ආනෝල්ඩ් කියන්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක්. ආනෝල්ඩ් කියනවාට වඩා Terminator කිව්වම තමයි ඔහුව ගොඩක් අය දන්නේ. Bodybuilding කරන ගොඩක් අයගේ හීනයක් තමයි කවදා හරි ආනෝල්ඩ් වගේ ඇඟ හදා ගන්න එක.
පහුගිය දා ආනෝල්ඩ් හදිසි හෘද සැත්කමක් කරන්න රෝහල් ගත කරා. ඒ ලොස් ඇන්ජලීස් වල රෝහලකට. සාර්ථක සැත්කමකින් පස්සේ මේ වෙද්දී ඔහු සුවය ලබමින් ඉන්නවා.