News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

තවත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙයි.

753 Views


තවත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙයි.

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ට පහුගිය සතියේදී IPL වරම් අහිමි වුණා. ඒ ස්ටීවන් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට සහ කැමරන්ට. ඒ පන්දුව පළුදු කිරීමේ වරදට අහුවෙලා තරඟ තහනමට ලක්වුන නිසා.

ඕස්ට්‍රේලියාවේ තවත් ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙලා තියෙනවා. ඒ මිචෙල් ස්ටර්ක්ට. ඔහුගේ දකුණු පාදයේ අබාධයක් නිසා තමයි ඔහුට IPL අහිමි වෙන්නේ. මේ නිසා දකුණු අප්‍රිකාව එක්ක තියෙන අන්තිම ටෙස්ට් තරඟයත් මිචේල්ට අහිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post