News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

එංගලන්තයට ලැබුණු දඬුවම. – Photo

1128 Views


එංගලන්තයට ලැබුණු දඬුවම. – Photo

මේ දවස්වල එංගලන්තයට තදින් හිම වැටෙනවා. මේ නිසා පාස්කු දිනය සමරන්නත් සමහර ප්‍රදේශ වලට බැරි වුණා. අඟල් 6 ක විතර ඝන හිම තට්ටුවකින් එංගලන්තයේ ගොඩක් ප්‍රදේශ වැහිලා ගිහින් තිබ්බා. මේ නිසා වාහන ගමනා ගමනයටද බාධා ඇති වුනා.

මේ තියෙන්නේ එංගලන්තයට වැටුන හිම වැස්සේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post