News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

මහේල සහ මාලිංගව මුම්බායි නගරයට මල් මාලා දා පිළිගනී.

900 Views


මහේල සහ මාලිංගව මුම්බායි නගරයට මල් මාලා දා පිළිගනී.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය වගේම වේග පන්දු උපදේශක විදියට කටයුතු කරන්නෙත් ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්. ඒ මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග.

පහුගිය දවසක ඔවුන් මුම්බායි නගරයට අවා. එකේදී ඔවුන්ව මල් මලා දාලා පිළිගන්න මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරිත්වය කටයුතු කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post