News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

හැටන් කොටියාට අත්වුන අවාසනාවන්ත ඉරණම. – Photo

497 Views


හැටන් කොටියාට අත්වුන අවාසනාවන්ත ඉරණම. – Photo

පහුගිය කාලයේ කොටියෙක් හැටන් තේ වත්තකට ඇවිත් කරපු කලබලය ඔබට මතක ඇති. දවස් ගණනක් වනජීවී නිලධාරීන් සහ ගමේ ජනතාව එකතු වෙලා කොටියා අල්ලන්න හැදුවත් හරි ගියේ නෑ.

හැබැයි ඊයේ හැටන් පොලිස් වසමට අයිති හැඩ්ලි වතුයායේ උගුලකට මියගිය කොටියෙකුගේ සිරුරක් හමු වුනා. වනජීවී නිලධාරීන් පැවසුවේ මිය කොටියා අවුරුදු 14 ක පමණ අඩි 5 ක් පමණ දිග පිරිමි සතෙක් බවයි.

දඩයක්කරුවන් කොටියාගේ පාද 4 ම කපා දමා තිබුණා. ඒ වගේම කොටියාගේ දත් කිහිපයකුත් ඔවුන් ගලවාගෙන ගිහින් තිබුණා. තේ වතු ආශ්‍රිතව මේ වගේ කොටියන් විශාල ප්‍රමාණයක් පහුගිය අවුරුද්දේදී ඝාතනය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post