පහුගිය අප්‍රියෙල් පළවෙනිදා ඉඳලා ගන්න පඩියටත් බදු අය කරනවා කියලා දන්නවනේ. හැබැයි ඔබ ගන්න පඩියට අනුව කොච්චර බදු මුදලක් රජයට ගෙවන්න ඕනෙද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කවුරුත් හරියටම විස්තරයක් කියන්නෙත් නැහැ.
අන්න ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඔබේ පඩියට අනුව ඇත්තටම මාසෙකට කොච්චර බදු මුදලක් ගෙවන්න ඕනෙද කියලා. පහල තියෙන Link එක Click කරාම ඔබට ලැබෙනවා බදු සුත්‍රය. ඒ වගුවේ ඔබේ පඩියේ ගණන ඉස්සරහින් ගෙවන්න ඕනේ බදු මුදල තියෙනවා.